දිනක්ෂිගෙන් ග්ලැඩියේටර් සපත්තු
රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් පසුගිය වසරේ දී Magandhaa නමින් සාරි ව්‍යාපාරයක් ආරම්භ කළා.
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මේ ව්‍යාපාරය අද (04) තවත් අලුත් ආරම්භයකට මුල පුරා ඇති බවට වාර්තා වෙනවා. ඒ Magandhaa නාමය යටතේ පාවහන් එකතුවක් එළිදැක්වීමත් සමඟින්.
මෙහි මුල්ම පාවහන් එකතුව නම් කරලා තියෙන්නේ ග්ලැඩියේටර් නමින්. ඒ වගේම අලුත්ම පාවහන් පැළඳගෙන ඡායාරූප කිහිපයක පෙනී සිටින්නත් දිනක්ෂි අමතක කර තිබුණේ නැහැ.
https://mirrorarts.lk/ar/gossip/5313-dinakshi-190604#sigProId65c6c140ca