lan englan tam

O Oපේ

මමත් උමාලිත් Move on වෙලා - අතීතේ එල්ලිලා ඉන්නෙ කවුද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය ජීවිත තුළ තමන් සහ උමාලි ඉදිරියට යමින් සිටින මොහොතක තමන්ගේ අතීතයේ එල්ලී සිටින්නේ උමාලි සහ තමන්ගේ ජීවිතවලට ආදරය කළ සහ ආදරය කරන පිරිස වන බවත් මේ දක්වාද තම වර්තමාන ජීවිතයද, අතීතයද විමසමින් සිටින පිරිස් තමන් අතර සිටින බවත් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර පවසයි.

ජනප්‍රිය නිවේදකයකු වන ධනූ ඉන්නාසිතම්බි සමග පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් සාරරංග මෙම ප්‍රකාශය කර තිබිණි.
මෑතකදී උමාලිගේ මිත්තණියගේ අවමංගල්‍ය උත්සවයට පවා තමන් සහ සිය බිරිඳ දිනක්ෂි සහභාගි වූ බවද සාරංග එහිදී වැඩිදුරටත් විස්තර කර තිබිණි.

Back to top
Go to bottom

Popular News