ටීනා ශනෙල් කියන්නේ විලාසිතා නිරුපන ශිල්පිනියක් ලෙස ප්රසිද්ධියට පත්ව මේ වනවිට රංගන ක්ෂේත්රයට ද පා තබා ඇති තැනැත්තියක්.
“අයිලන්ඩ් ඩයිවා” නම් සංකල්පය යටතේ ඇය පෙනී සිටි නවතම ඡායාරූප කිහිපයක් අපි මේ අයුරින් ඔබ වෙත ගෙන ඒමට සුදානම්.
ඡායාරූප සහ සංකල්පය රෆායෙලා ෆර්නැන්ඩු විසින්.
https://mirrorarts.lk/ar/life/fashion/1879-island-diva-photoshoot-of-teena#sigProId1d6834f6b4