lan englan tam

තරුෂිගේ ගෙදර කොහිල හදන හැටි හරිද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තරුෂි පෙරේරා ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය රංගන භූමිකාවෙන් මදකට මිදී සිය පවුලත් සමග ගෙවන කාලය සිය යූටියුබ් නාලිකාවේ පළ කර තිබේ.

එහිදී තරුෂිගේ නැගණිය සාදන කොහිල ව්‍යාංජනය සාදන ආකාරය ගැන කතාබහට ලක් වන අතර එහි ඇති ගුණය පිළිබඳවද කතාබහ වෙයි.

Back to top
Go to bottom

Popular News