ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාවේද මේ වන විට තොල් සහ නිය ආලේපන ගැල්වීම විලාසිතාවක් සේම පුරුද්දක් වී තිබෙන අවධියක එහි ඇති හරය සහ අර්ථය අතීතයේ හැඳින්වුණ අයුරු මහාචාර්ය රාජ් සෝමදේව විසින් පවසනු ලබයි.
මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් පවත්වනු ලබන සංවාදයකදී ඔහු මේ බව පවසන අතර වත්මන් වැඩිහිටි පරපුර අදාළ කාරණය පිළිබඳව විවේචනාත්මක අනවබෝධයක් දැක්වීමේ අර්ථයද ඔහු එහිදී පවසයි.