lan englan tam

'ගෙරි හම්බයා!' නාට්‍යකරු සෆීර්ට අපහාස කරයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සම්මානනීය නාට්‍යකරුවෙකු වන එම්. සෆීර් පළමු වරට අධ්‍යක්ෂණය කළ ‘මම නෙමෙයි’ චිත‍්‍රපයට ඉන්දියාවේ, දස වැනි සිම්ලා ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේදී වෘතාන්ත අංශයේ ජුරියේ විශේෂ සම්මානය ලැබුණේ මෑතකදීය.

සෆීර්ගේ 'ඉන්ටර් ඇක්ට් ආර්ට්' නාට්‍ය ආයතනය මගින් පවත්වනු ලබන ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලද බෙහෙවින් සමාජය තුළ ඇගයුමට ලක් වන්නකි.
අද දිනයේදී (10) තමන්ට අපහාස කරන ලද මැසෙන්ජර් පණිවිඩයක් සෆීර් විසින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබිණි.

"මා නොදන්න, මම ගැන හොදට දන්න කෙනෙක්..." සෆීර් කෙටියෙන් සහ පැහැදිලිව එසේ ලියා තිබිණි.

458441279 8226612180761174 7261010054266593294 n 1
කලාකරුවෙකු හැටියට ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කරන පුද්ගලයෙකුට මෙවන් අපහාසයක් කිරීම කලා මාධ‍යයක් නියෝජනය කරන පිරිසක් ලෙස අපි හෙළා දකිමු.

Back to top
Go to bottom