අජන්තා ගුහා සමූහය මිනිස් ඉතිහාසයෙහි අපූර්ව මෙන්මවිශ්මිත නිර්මාණ සමුච්චයකි.මිනිසා නිර්මාණකරණයට එළඹි විට ඔහුගේ සීමා ඔහු විසින්ම අතික්රමණය කිරීම අනිවාර්යයැයි සිතෙන තරමට කළුගල් විනිවිද මතු කරන ලද කලා නිර්මාණ අප මන්මත් කරවයි.
ඉන්දියවේ අජන්තා ගුහා සිතුවම් හා ලංකාවේ සීගිරි පර්වත රාජධානියේ ඇති සිතුවම් අතර ඇති සමාන කම විශ්මය ජනකය. මේ සිතුවම් අතර ඵෙතිහාසික ව මතුකරන සමානකම් තුළින් සොයා ගතහැකිදේ බොහෝ විය හැකිය.
අතුල සිරිවර්ධන සහෘදයාගේ ෆේස්බුක් තුළින් අජන්තාවේ ජායාරූප ලබාගතිමි. අතුල සිරිවර්ධනට මිරර් ආර්ට්ස් ස්තුතිය.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/life/tours/435-2017-01-07-18-55-40#sigProId35ada32cb9