'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය යනු ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ 71 කැරැල්ල සහ 88-89 වකවානුවේ සිදු වූ ප්‍රධාන දේශපාලන සිදුවීම් පිළිබඳව සහ ජනතා විමුක්ති පෙරමුණත් එහි නිර්මාතෘ රෝහණ විජේවීරත් පිළිබඳව පැය කිහිපයකට සම්පිණ්ඩනය කරමින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටයේ අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ 'ශ්‍රී ලංකා ටීවී ප්ලස්'හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් ධර්මප්‍රිය සමග හරවත් සාකච්ඡාවකට එක් වී තිබිණි.
එහිදී අනුරුද්ධ ජයසිංහ පවසන්නේ විජේවීර චරිතය පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණේ එහිදී ජනතා විමුක්ති පෙරමුන්ණ රෝහණ විජේවීර සමග කටයුතු කළ ජීවත්ව සිටින මිනිසුන් මුණගැසීමට සහාය දුන් බවය.
එම සංවාදය පහතින්,