lan englan tam

පුවත්

කවිතා ක්‍රිෂ්ණමූර්ති ජවිපෙ ප්‍රධාන ලේකම් ඉදිරියේ ගයයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවිතා ක්‍රිෂ්ණමූර්ති ඉන්දීය ජනප්‍රිය මෙන්ම දැවැන්ත ගායන පෞරුෂය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ අගමැති හරිනි අමරසූරිය හමුවේ ගායනා කළාය.

ලෝක ප්‍රසිද්ධ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ බොම්බේ චිත්‍රපටයේ හින්දි ගීතයක් වන 'තුහී රේ' ගීතය එහිදී කවිතා විසින් ගායනා කරනු ලැබ තිබිණි.

Source: Art Center

Back to top
Go to bottom

Popular News