අසංක සායක්කාරගේ 'කොටු' වේදිකා නාට්‍යය ඊයේ (23) පැවති 51 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන ගණනක් හිමිකරගත් නාට්‍ය බවට පත් වී තිබේ.
හොඳම නලුවා, හොඳම සහාය නිළිය, හොඳම සහාය නලුවා, හොඳම වේදිකා පරිපාලනය, හොඳම රංග භුමී අලංකරණය, හොඳම ආලෝකකරණය, හොඳම ස්වීය පිටපත (තෙවැනි ස්ථානය, හොඳම අධ්‍යක්ෂණය සඳහා ජූරියේ විශේෂ සම්මානය
යන සම්මාන අට ලැබුණේ කොටු සම්මානයට බව එහි අධ්යක්ෂ අසංක සායක්කාර පවසයි.
හොඳම නිළිය, හොඳම සහාය නළුවා සම්මාන සඳහා නිර්දේඅශ වීමේ ප්‍රීතියද නාට්‍ය කන්ඩායමට හිමි විය.