ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙකු වෙත පසුගියදා (07) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාඅත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් පත්වීම් ලිපි ප්රදානය කරනු ලැබිනි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති වශයෙන් කීර්ති වැලිසරගේ සමග ආචාර්ය සසංක පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, නාට්‍යවේදී රුවන්ති ද චිකේරා, මහාචාර්ය එස්. මෞනගුරු යනාදීහු මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්වීම් ලැබූහ.