lan englan tam

පුවත්

එළිමහන් චිත්‍ර මූර්ති අලෙවියට 'කලා පොළ'ට ඉල්ලුම් කරන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජෝජ් කීත් පදනම සහ ජෝන් කීල්ස් සමූහය එක්ව සංවිධානය කරන ලද 'කලා පොළ' එළිමහන් චිත්‍ර සහ මූර්ති එළිමහන් පොළ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව උදා වී තිබේ.

අඛණ්ඩව 32 වන වරටත් පැවැත්වීමට නියමිත වාර්ෂික එළිමහන් චිත්‍ර වෙළඳපොළ පෙබරවාරි මස 16 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රදර්ශන කුටි වෙන් කරවාගැනීම සඳහා ලියාපදිංචි වීමට www.kalapola.lk/register2025 වෙත පිවිසෙන්න.
වෙළඳ කුටි සීමිත බව සංවිධායකයෝ පවසති.

474460287 963924492535333 5675357672741054584 n

Back to top
Go to bottom