lan englan tam

පුවත්

නිලූෂි අලුත් නිරූපණ වැඩකට අවධානය දෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය නිළි නිලූෂි පවන්‍යා මේ දිනවල සිය රංගන කාර්යයන් අතර කාර්යබහුල චරිතයක් වන අතර ඉදිරියේදී අලුත් නිරූපණ කටයුත්තකට සූදානම් වෙමින් පවතී.

එසේම ඇයගේ අලුත් චිත්‍රපට 2කුත් ටෙලිනාට්‍ය 2කුත් විකාශය වීමට නියමිත අතර මේ වසරේ නිරූපණ කටයුත්තට වැඩි අවධානයක් යොමු කර තිබේ.
පසුගිය කාලයේ වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ලැබුණද කාර්යබහුලත්වය හේතුවෙන් ඒවා මග හැරුණද ඉදිරියේදී වේදිකා නාට්‍යයක රඟපෑමට නිලූෂි බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

Back to top
Go to bottom