lan englan tam

පුවත්

Netflix මිල ඉහළ යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලොව ජනප්‍රිය සිනමා සහ නාට්‍ය මාලා විකාශනයේ ප්‍රමුඛත්වය ලැබූ සමාගම් අතර ප්‍රමුඛතමයකු ලෙස හඳුන්වන Netflix සමාගම සිය ජාලය පරිශීලනය කරන රටවල් ගණනාවක් තුළ සිය මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේදී සිය ජාලය වටා පරිශීලකයින් මිලියන 19කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමග මෙම මිල ඉහළ දැමීම් ක්‍රියාත්මක කිරීමට සමාගම තීරණය කර ඇති අතර ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල මිල ඉහළ දැමීමට පියවර ගනු ඇත.
එමගින් තවත් වඩා ගුණාත්මක සේවයක් අදාළ රටවල සිටින පරිශීලකයින්ට ලබා දීමද Netflix අපේක්ෂා කරයි.

Back to top
Go to bottom