“මට ඔබ මතකයි අමන්දා” එළිදකියි
සිසිර කුමාර බණ්ඩාරගම විසින් පරිවර්තනය කරන ලද වික්ටර් හාරා ගී කවි එකතුව “මට ඔබ මතකයි අමන්දා” කෘතිය ජනගත කිරීම සහ මානවහිතවාදී ගී සැඳෑව පසුගියදා බත්තරමුල්ල අපේගම පරිශ්රයේ දී පැවැත්වුණි.
නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි, නවරත්න ගමගේ, සාදර බණ්ඩාර ඇතුළු කලාකරුවන් පිරිසක් එදිනට එක්ව සිටිය හ.
මේ එහි විශේෂ අවස්ථා කිහිපයක්,
ඡායා : ගිහාන් හර්ෂණ
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4490-mata-oba-mathakayi-amanda#sigProId02455340a1