lan englan tam

පුවත්

අංජලීගේ ලක්ෂ 02 ගැන විරාජ් පෙරේරාගේ අදහස

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අංජලී හේරත් ගායන ශිල්පිනිය සංගීත ප්‍රසංග සඳහා කරන අය කිරීම සම්බන්ධයෙන් සංගීත ශිල්පී විරාජ් පෙරේරා සිය අදහස පළ කර තිබේ.

තමන්ටද සංගීත ප්‍රසංග සඳහා ලක්ෂ 03, 04ක අය කිරීමක් කිරීමට තමන්ටද හැකි වුවත් තමන් එසේ නොකරන බව ඔහු එහි පවසා ඇත.

ලක්ෂ ගනනක් අය කරන අලුත් සහ පරන ගායක ගායිකාවන්ට උපහාරයක්ම වෙවා…media වලින් කියන්නේ අපේ රසිකයන්ට පන වගේ ආදරෙයිලු👻
මං දැන් අවුරුදු 14ක් තිස්සේ සංගීත ශේස්ත්රයේ සංගීත අද්යක්ශක වරයෙක් ලෙසටත් පදරචකයෙක් ඒ වාගේම ගායන ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනව …මං නිර්මානය කරපු ගීත වගේම ගායනා කරන ඉතාමත් ප්රසිද්ධ ගීත 40ක් 50ක් මටම තියෙනව..ඒක ඔයාලත් දන්නව..
මටත් පුලුවන් මට දැනට තියෙන ගීත වල වටිනාකමත් එක්ක ලක්ෂ 3කට 4කට ප්රසංග බාරගන්න…ඒත් මං කවදාවත් එහෙම කලේ නැහැ…මං කිසිම දවසක ප්රසංග වල ගීත ගායනා කරල සල්ලි ගනන්කරන්නෙත් නෑ…මං ගීත ගයන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්….ගොඩක් අය මට කියනව විරාජ් ඔයා දැන් ලක්ෂ 2ක්වත් අවම ගන්න ඕන කෙනෙක් කියල…එක අතකින් බලද්දි ඒක ඇත්ත..අලුතින් ආපු ලමයි වගේ පරන අයත් ගෝඩක් දැන් ලොකු මුදල් ඉල්ලනව sing කරන්න…ඒ අස්සෙ මම ඇයි මෙච්චර ගීත තියාගෙන අඩු මුදලකට ගීත ගායනා කරන්නේ
ඒකට හේතුව තමයි පුතේ සල්ලි පෙරේතකමින් music කලෝත් ආත්මය තුල වැඩිපුර ආසාව ඇතිවෙන්නේ මුදලු වලට…වැඩිපුර පෙරේතකම ඇතිවෙන්නේත් මුදල් වලට..සමහර විට ඒ පෙරේතකම නිසාම ලබන ආත්මයේ සල්ලි හිගාකන මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නැහැ…පරිස්සමෙන් ලබන ආත්මයෙත් ගායන ශිල්පියෙක් ම වෙන්න මං උත්සහ කරනව මුදල් පෙරේතකම පැත්තකට දාලා….මුදල් වලට නෙමේ අපේ සිංදු වලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න මුලින්ම…junior artist ලට වගේම senior,ලොකු මුදලු මිනිස්සුන්ගෙන් ඉල්ලන ලොකු ලයින් අල්ලන artist ලට මේ කියන්නේ …
උබලත් එකයි මට දේෂපාලක්ඥයෝත් එකයි…පන දෙන්න media වල කථාව නම්…මගේ රසිකයොන්ට මං ආදරෙයි ලු…ආදරෙයිනම් පලයවු දුප්පත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට…සක්කිලි වගේ උන්ගෙ දුප්පත් කමටම කෙලවන්න හදන්නෙ නැතුව දේශපාලක්ඥයෝ වගේ…
ඒ වගේ ලොකු ලයින් අල්ලන උන්ව ගෙන්නනවටත් උබලට හොදම වැඩේ…අඩුමතරමේ හරියට සමහර එවුන්ට සංදු කියන්නත් බැහැ…එහෙම එවුන්ටත් ලක්ෂ ගනන් ගෙවල ප්රසංග වලට ගෙන්නන තරම් මොලයක් නැහැ කියන්නෙ ඉතිං කථා කරලත් වැඩක් නැහැ මං ඕව ගැන…
තේරුම් ගනිල්ලා ලොකු මුදල් ඉල්ලන එකෙක්වත් උබලට ආදරේ නැහැ සල්ලි වලටයි ආදරේ
Back to top
Go to bottom

Popular News