lan englan tam

පුවත්

එඩ්වඩ් 'ඔබ ආයෙමත් ඇවිදින්' සමග 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ගීත ආවර්ජනය කෙරෙන

'ඔබ ආයෙමත් ඇවිදින් ගීත ප්‍රසංගය' මාර්තු 25 වැනිදා සවස 02ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඒ සඳහා වන ආසන නොමිලේ වෙන් කරවා ගැනීමට 0776896898 අමතන්න.
Back to top
Go to bottom

Popular News