lan englan tam

පුවත්

Snow White යළි එයි 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Snow White සුරංගනා කතාවක්.

 

කාටූනයක්, පොතක්, නාට්‍යයක්, සිනමා කෘතියක්. මේ හැඳින්වීම තුළ මේ කතාව ප්‍රතිනිර්මාණය වූ වාර ගණන ගණන් කර නිම කළ නොහැකි තරම්. 

ඒ අතර .. මාර්තු 22 වැනිදා යළි සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට වෝල්ට් ඩිස්නි සමාගම කටයුතු කර තිබේ. 
වෝල්ට් ඩිස්නි පික්චර්ස්, මාර්ක් ප්ලැට් ප්‍රඩක්ෂන්ස්, වෝල්ට් ඩිස්නි කොම්පැනි යන ආයතන තුනෙහි එකතුවෙන් නිෂ්පාදනය කෙරෙන ඉංග්‍රීසි 
භාෂිත, නාට්‍යමය - වීර - පවුලේ කතාවක් ලෙස චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත යොමු කෙරේ. 
රේචල් සෙග්ලර්, ගැල් ගැඩොට්, ඇන්ඩෲ බර්නප් යනාදීන්ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් මාක් වෙබ් අධ්‍යක්ෂණයෙන් චිත්‍රප්ටය ගෙන එයි. ඩොරති ඈන් බ්ලෑන්ක්, රිචර්ඩ් ක්‍රීඩන්, මෙරිල් ඩි මරිස්ගේ තිර රචනයකි.
Back to top
Go to bottom

Popular News