lan englan tam

පුවත්

බිමල්ගේ පළවෙනි ක්‍රෂ් එක කවුද? 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බිමල් ජයකොඩි රංගන දායකත්වය දෙන 1970 ලව්ස්ටෝරි චිත්‍රපටයේ

ක්ලිෆර්ඩ් දුනුවිල චරිතයේ හිමිකරුවා වන්නේ බිමල්ය. 

චිතරපටයේ කතා තේමාවට අනුව 1970 ලව්ස්ටෝරි පොත ලියපු ක්ලිෆර්ඩ් දුනුවිලගෙන් ප්‍රශ්න 15ක් ඇසූ බව සඳහන් කරමින් එම චිත්‍රපටයේ ප්‍රචාරක අංශය වීඩියෝවක් නිකුත් කර තිබිණි. 
 
හේමාල් රණසිංහ, ගම්‍යා විජයදාස, සඳනි ප්‍රනාන්දු, අශාන් ඩයස්, බිමල් ජයකොඩි රඟපාන චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ නවතම අධ්‍යක්ෂණය වන අතර ආචාර්ය සමන් එදිරිසිංහ නිෂ්පාදන දායකත්වය සපයයි.
 
Back to top
Go to bottom

Popular News