lan englan tam

පුවත්

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සන්නිවේදන මහාචාර්යවරයකු ලෙස

කටයුතු කළ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්යවරයා,මිය යන විට 80 වැනි වියෙහි පසු විය. 
 
මහාචාර්යවරයාගේ දියණිය  අද උදෑසන සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබිණි.
 
සන්නිවේදනයේ මහා ඇදුරකු වූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ වෙනුවෙන් 'මිරර්ආට්ස්' ශෝකය පළ කරමු.
Back to top
Go to bottom

Popular News