lan englan tam

පුවත්

SHADOW පළමු තිර ප්‍රදර්ශනය මාර්තු 27

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නයනතාරා වික්‍රමාරච්චි, බුද්ධදාස විතානාරච්චි රංගනයෙන් දායක වන SHADOW චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම එළඹෙන මාර්තු 27 සිදු කෙරේ.

ඕස්ට්‍රේලියාවේ රූගත කෙරෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂ වන්නේ චලක ජයසිංහ වන අතර නිෂ්පාදනය ශානිකා ජයසිංහගෙනි.
සැවොයි ප්‍රිමියර් වැල්ලවත්ත සවස 04ට චිත්‍රපටය තිරගත වේ.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය දිනක එළිදක්වා තිබිණි.

 

Back to top
Go to bottom

Popular News