lan englan tam

පුවත්

සැවොම පෙම් බැන්ද ගායක චන්ද්‍රකුමාර කඳනආරච්චි සමුගනී  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'පෙම් බැන්ද සිත් බැන්ද' යන ගීත ගායනා කරමින් ජනතාවගේ හිත් දශක ගණනාවක් ඇද බැඳ තබා ගත් ප්‍රවීණ ගායක චන්ද්‍රකුමාර කඳනආරච්චි සිය දිවි ගමනට සමු දී ඇත. 

මහනුවර සිය ගම් ප්‍රදේශය වූ ඔහු 'ගම මහනුවරයි' යනුවෙන්ද ගීතයක් ගායනා කරමින් රසික සිත් පහන් කළ ගායකයකු වේ. 
 
සිය රසිකයින්, කලා ලොවින් සහ ජීවන ගීතයට නැවතුම් තැබුවද චන්ද්‍රකුමාර කඳනආරච්චි යනු රසික සිත් තුළ සදා ජීවත් වන ගායකයෙකු වේ
Back to top
Go to bottom

Popular News