lan englan tam

පුවත්

ලොක්කා ලෙඩ වෙලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය 'ලොක්කා ලෙඩ වෙලා' අප්‍රේල් 05 සහ 06 දෙදින කොළඹදී සහ මීගමුවේදී වේදිකාගත වීමට නියමිතය. 

අප්‍රේල් 05 කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 06.35ට සහ අප්‍රේල් 06 සවස 3.30 සහ 6.45ට මීගමුව රුක්මණී දේවී රඟහලේදී වේදිකාගත වේ.
චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ආලෝක සම්පත් යනාදී ශිල්පීහූ රංගනයෙන් දායක වෙති. 
"දහදුරා වැඩ කෝටියක් කරලා තියෙනවා කියලා ඇස් පනාපිට ඔප්පු වෙලා තිබ්බත් ඌට හුරේ දාන්ඩ, ජයවේවා කියන්ඩ කට්ටිය ඉන්නවා නම් ඌ ලොක්කෙක්" යනුවෙන් නාට්‍යයේ උද්ධෘත පාඨ සඳහන් කර තිබේ.

995b5ca2 13fb 41cf 9f34 1aeddd6fe7ea

Back to top
Go to bottom

Popular News