lan englan tam

පුවත්

THE GOAT LIFE එළිදකී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රිත්විරාජ් සුකුමාරන් ප්‍රධාන චරිතයට පණ පොවන නවතම චිත්‍රපටිය වන 'ආඩුජීවිතම්' හෙවත් The Goat Life අද (28) සිට සිනමාශාලා වෙත පැමිණ තිබේ. ප්‍රිත්විරාජ්ගේ වසර 16කට පසුව කූඨප්‍රාප්තියක් ලෙස සැලකෙන මෙම චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයන්ට ඒ හේතුවෙන් අද සිට හැකියාව ලැබේ.

දැනටම ප්‍රේක්ෂකයින් චිත්‍රප්ටය පිළිබඳව ප්‍රශංසාත්මක මල් වැසි වස්සවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Back to top
Go to bottom

Popular News