lan englan tam

පුවත්

පෙම් බැන්ද සිත් හඬවා යන්න ගිය ගායකයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පෙබ් බැන්ද සිත් බැන්ද, ඇගෙ සිනහ තහනම් යන ගීත ගායනා

කරමින් ජනතාවගේ හිත් දශක ගණනාවක් ඇද බැඳ තබා ගත් ප්‍රවීණ ගායක චන්ද්‍රකුමාර කඳනආරච්චි සිය රසිකයින් සහ සමීපතමයින් රැසක් හඬවමින් සිය දිවි ගමනට සමු දුන්නේය. 

මහනුවර සිය ගම් ප්‍රදේශය වූ ඔහු 'ගම මහනුවරයි' යනුවෙන්ද ගීතයක් ගායනා කරමින් රසික සිත් පහන් කළ ගායකයකු වන අතර සිය ප්‍රදේශයේ බොහෝ දෙනා සමග බෙහෙවින් හිතවත්ව ජීවත් වීමට සමත් වූ ගයකයෙකි. 
 
සැවොම හඬවමින් පසුගියදා ඔහු අවසන් ගමන් ගිය අයුරු පහතින් වේ.
Back to top
Go to bottom

Popular News