lan englan tam

පුවත්

සිංහල සිනමාවේ සුන්දර දෑසට ලැබෙන අලුත් ප්‍රතිචාර

تقييم المستخدم: 2 / 5

تفعيل النجومتفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

80, 90 දශකවල සිංහල සිනමාවේ සුරූපිතම නිළිය

ලෙස සහ සිංහල සිනමාවට මෙතෙක් පහළ වූ සුන්දරතම දෑස හිමි නිළිය වව සබීතා පෙරේරා පසුගිය දිනක අලුතෙන්ම නිකුත් කළ ඡායාරූප පෙළ පිළිබඳව ප්‍රේක්ෂකයින් සිය ප්‍රසාදය පළ කරමින් තිබේ. 

සබීතා වයසින් වියපත් වුවද ඇගේ රූපයේ වියපත්කමක් නොදකින්නට ලැබීම ගැන ගැන රසිකයින් බෙහෙවින් සතුටු වන බව ඒ පිළිබඳව ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙන්නට ඇත.
Back to top
Go to bottom

Popular News