lan englan tam

පුවත්

දැලි පිහියෙන් කිරි පැණි කෑ ගීත රචකයා; චන්ද්‍රදාස ප්‍රනාන්දු

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය අලුත්ම යූටියුබ් සංවාදයෙන් ප්‍රවීණ සිනමාවේදී

අරුණ ගුණරත්න මෙවර ගෙන එන්නේ ප්‍රවීණ ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන්දු මහතාව ය.

මෙරට වෘත්තිය ගීත රචකයන් නොවන පසුබිමක ඔහු 'දැලි පිහියෙන් කිරි පැණි කන ජාතියේ මිනිසෙකු බව හඳුන්වා දෙමින් අරෞණ ගුණරත්න මහතා සිය සංවාදය ගෙන යාම සිදු කරයි.  

ජනප්‍රිය ගීත සිය ගණනක් ලියා ඇති ඔහු සමග කළ සංවාදය Aruna Gunarathne යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.
Back to top
Go to bottom

Popular News