lan englan tam

පුවත්

රඟපාන මොහොතේදී චරිතය විඳීමෙන් තමයි සෑහීමකට පත් විය හැක්කේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන් චරිතයක් රඟපාන මොහොතේදී චරිතයක් විඳිමින් රඟපෑමට හැකියාව තිබේ නම් එම අවස්ථාව පිළිබඳව තමන් බෙහෙවින් සෑහීමකට පත් වන බව ජනප්‍රිය, චරිතාංග නිළි උමාලි තිලකරත්න පවසන්නීය.

'රයිගම් ටෙලීස්' සම්මාන උලෙළට පසුගියදා සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර එය 'සියනෙත' නාලිකාවේ පළ කර තිබිණි.

 

Back to top
Go to bottom

Popular News