lan englan tam

පුවත්

'මතක මන්දිර' පිනවූ මලිත්ගේ 'රතු මල් ගවුමේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මලිත් පෙරේරා පසුගියදා පැවැත්වූ 'මතක මන්දිර' ප්‍රසංගයේදී මලිත් ඔහුගේ ජනප්‍රියම ගීතයක් වන 'රතු මල් ගවුමේ' ගීතය ගායනා කළ අතර එහි සහභාගි වූ රසික පිරිසගෙන් බෙහෙවින් ඉහළ ප්‍රතිචාර සඳහා ගීතයට ලැබී තිබිණි.

අප්‍රේල් පළවැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණ ප්‍රසංගය 98 ඉවෙන්ට්ස් විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
'රතු මල් ගවුමේ' ගී පද උපුල් ශාන්ත සන්නස්ගල, සංගීතය රංග දසනායක සහ ගායනය මලිත් පෙරේරාගෙනි.
සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ ජනප්‍රිය වූ මොහාන් දර්ශන, අමිල පෙරේරා සහ කාංචනා අනුරාධිද ප්‍රසංගයට හභාගි වූ අතර 'නාද' විසින් සංගීත සැපයුම සිදු කෙරිණි.

Back to top
Go to bottom

Popular News