lan englan tam

පුවත්

කෝකිලගේ බිරිඳ පළමු වරට 'සලංගි' පූජාවක් කරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කෝකිල පවන් ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පියාගේ බිරිඳ පළමු වරට 'සලංගි' පූජාවක් පවත්වා තිබේ.

'ගුන්ගෲ පූජා' නමින්ද ප්‍රසිද්ධ මෙය භරත නාට්‍යම් සම්ප්‍රාදායේ එන කෝවිල්ට ගොස් ඉටු කරන චාරිත්‍රයක් වේ.
නර්තන ශිල්පීන් කෝවිල වෙත ගොස් ඔවුන්ගේ ගුන්ගෲ හෙවත් පාසළඹ පැළඳ නර්තනයේ යෙදීම 'සලංගි ලෙස පවසයි.
කෝකිලගේ බිරිඳ නිමාලි මේ වන විට බ්‍රිතාන්‍යයේ කෝකිල නර්තන ආයතනයක් ආරම්භ කර ඇති අතර ඇගේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සමග එහි කෝවිලකට ගොස් මෙම චාරිත්‍රය ඉටු කර තිබිණි.

 

Back to top
Go to bottom

Popular News