lan englan tam

පුවත්

ඉෂංකා අරන් හදාගත්ත දරුවෙක්ද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉෂංකා අබේසේකර යනු ටෙලි තිරයේ ජනප්‍රිය නිළියකි. ඇය නිතර ඉන්දීය ස්වරූපයෙන් ඇඳුම් පැළඳුම් යොදා ගැනීම පිළිබඳව අයිටීඑන් 'පිනි වියන' වැඩසටහනේදී පැනයක් යොමු විය.

එහිදී ඇය පැවසුවේ තම මව සහ පුංචි අම්මා අඳින පළඳින ආකාරය දකිමින් තමන් හැදුණු වැඩුණු බවත් තමන් රූපවාහිනියේ නැරඹූ වැඩසටහන් හේතුවෙන් එහි ආභාෂයද ඉන්දීය පන්නයට විලාසිතා කිරීමට හේතුවක් වූ බවත්ය.
සිය සොහොයුරා තමන් අරන් හදාගත් දරුවෙක් යැයි විහිළු කරන අතර තමන්ගේ මේ වෙනස් පෙනුම හේතුවෙන් බොහෝ අය විමසන ගැටලු හමුවේද තරමක් නොසන්සුන් වන බවත් ඉෂංකා එහිදී ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom

Popular News