lan englan tam

පුවත්

ජාතියක් හැටියට නිර්මාණශීලීත්වය අඩුයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගයාන් පෙරේරා පවසන්නේ සංගීත ක්ෂේත්‍රය අතින් ගත් කල ජාතියක් හැටියට අප නිර්මාණශීලී නොවන බවය.

පියවරුන්ගේ ගීත ගායනා කිරීම උරුමයෙන් ආ යුත්තක් නොවන අතර ඒ සම්බන්ධයෙන් ඇල්ම වඩවා ගැනීම ඉතා වැදගත් බව ඔහු පැවසුවේ හිරු ටීවීහි 'කොපි චැට්' වැඩසටහනට සහභාගි වෙමිනි.

Back to top
Go to bottom

Popular News