lan englan tam

පුවත්

'අනංග රන් හී සර' අයිතිකාරිය කරළියට එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'අනංග රන් හී සර' ජනප්‍රිය පැරණි සිංහල චිත්‍රපට ගීතය මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය එකක් වී ඇත්තේ එහි ඇති විනෝදාත්මක නර්තන විලාසය නව පරපුරේ කලා ශිල්පීන් විසින් අනුකරණය කරනු ලැබීම හේතුවෙනි.

එම ගීතයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන්නේ ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන වන අතර ඇයද පසුගියදා එම ගීතයට නව පරපුරේ නිළියන් සමගින් නර්තනයේ යදීම විනෝදාතමක දසුනක් වී තිබේ.
'ගයාන් ශ්‍රීමාල් නර්තන ආයතනය' සමග නර්තන පුහුණුවීමකට සහභාගි වී සිටියදී මෙම අවස්ථාවට ශ්‍රියානි අමරසේනයන් දායක වී තිබිණි.

Back to top
Go to bottom

Popular News