lan englan tam

පුවත්

රවීන් කණිෂ්ක සමග 'සුපෙම් හැඟුම් ඔබෙන් එපා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය 'සුපෙම් හැඟුම්' සංගීත ප්‍රසංගය මෑතකදී පැවැත්වූ අතර එහිදී ප්‍රසංගයේ නම ගත් 'සුපෙම් හැඟුම්' ගීතය ගායනා කළේ ජනප්‍රිය ගායක රවීන් කණිෂ්ක සමඟය.

ගීතය පෙර ගායනය ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් වීජේසේකර විසින් කරන ලද අතර පද රචනය කපිල කුමාර කාලිංග සහ
සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි.

Back to top
Go to bottom

Popular News