lan englan tam

පුවත්

ශලනිගේ ආකර්ෂණීය අවුරුදු ගමන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශලනි තාරකා 'අවුරුද්දට ගමේ ගියා' යනුවෙන් තමන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීමේ මෙවර අත්දැකීම සිය යූටියුබ් ගිණුමට යොමු කර තිබිණි.

ශලනිගේ මවගේ ගම බලංගොඩ වන අතර ඇය මෙසේ තමන් කුඩා කල ගත කළ ගමට ගිය හැටි එහිදී පෙන්වා තිබිණි.

Back to top
Go to bottom

Popular News