lan englan tam

පුවත්

භාරත සිනමා රසික සංසදයේ සංවත්සරයට ලේ දන් දීමේ ව්‍යාපාරයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
Indian Cinema Fan Club - භාරත සිනමා රසික සංසදය සහ සිනෙමායා Entertainment සංවත්සර සැමරුම් සමගාමීව පවත්වනු ලබන ප්රජා සත්කාරක ලේ දන්දීමේ වැඩසටහන මැයි පස් වන ඉරුදින උදෑසන 8:30 සිට කොළඹ නාරාහේන්පිට ලේ බැංකුවේදී පැවැත්වීමට සියල්ල සූදානම්.. මේ ඒ සඳහා ඔබට කෙරෙන සුහද ආරාධනාවයි..

 

අප හා අත්වැල් බැඳ, මේ ආරාධනාව ඔබට කරන්නෙ ශ්රී ලාංකේය විද්යා ප්රභන්ධ ලේඛන කලාව නවමු මානයකට ගෙන ගිය වෛද්ය ,සාහිත්යවේදී සුසිත රුවන් මහතායි..!!
සිනෙමායාවරු වන ආදරණීය ඔබ, හැකි පමණ ශෙයා කර කමෙන්ට් කර ඔබේ දායකත්වය ලබා දෙන්න , මිතුරන් සමීපතමයන් දැනුවත් කරන්න..!!
මතක නෙ දවස මැයි 5 ඉරිදා, උදෑසන 8:30 සිට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්යස්ථානයේ (ලේ බැංකුවේ) ..!!
ස්තූතියි...!!
 
Indian Cinema Fan Club - භාරත සිනමා රසික සංසදය සහ සිනෙමායා Entertainment

Back to top
Go to bottom

Popular News