තමන් මිතුරන් ලෙස ඇසුරු කළ අය සර්පයින් හැටියට හැඳින්විය හැකි බව ගායන ශිල්පී ගයාන් පෙරේරා පවසයි.
තමන්ගේ ආසාව සහ කැමැත්ත ඇත්තේ ගීත නිර්මාණය සඳහා බවත් තමන් බීමට ඇබ්බැහි වූ අයෙකු නොවන බවත් ගයාන් පැවසුවේ නෙත් එෆ් එම් නාලිකාව සමග එක් වූ සංවාදයකදීය.

Category
පුවත්Hits
61 times