lan englan tam

පුවත්

දුශේනි තමයි මගෙ අන්තිම ආදරේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සචින් ලියනගේ සහ දුෂේනි මියුරංගි යනු ශ්‍රී ලංකා කලා ලොව ජනප්‍රිය පෙම්වතුන් දෙදෙනෙක්.

තමන් මෙතෙක් ප්‍රේම කළ පෙම්වතියන් ගණන හෙළි කරමින් සචින් පවසන්නේ දුෂේනි යනු සිය අවසන් පෙම්වතිය වීම ස්ථිර බවය.
මේ දක්වා පෙම්වතියන් කිහිප දෙනෙකු ඇසුරු කළ තමන් මේ වන විට ප්‍රේම කරන්නේ දුෂේනිට පමණක් බවත් ඇයට හැකි තාක් අවංක වෙමින් ජීවිතය ඉදිරියේදී ගෙනියන බවත් පවසන සචින් සිය ප්‍රකාශයෙන් පෙම්වතියට දක්වන ආදරය පෙන්වා දෙයි.

Back to top
Go to bottom

Popular News