lan englan tam

පුවත්

ඉතිහාසය යළි වේදිකාවට ගෙනා තරු යුගල

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කරීෂ්මා කපූර් සහ මාධුරී ඩික්සිත් 'දොල් තෝ පාගල් හෛ' චිත්‍රපටයේ එකවර නර්තනයේ යෙදෙන උද්වේගකර අවස්ථාවක් තිබූ අතර නිළියන් දෙදෙනෙකු විසින් හින්දි සිනමා ඉතිහාසයේ එකවර කළ රඟ දැක්වීම් අතර මෙම අවස්ථාව ඓතිහාසික ලෙස සනිටුහන් වූ අවස්ථාවකි.

කරීෂ්මා - මාධුරී වසර ගණනක් ඇවෑමෙන් එම නර්තනය 'ඩාන්ස් දීවානේ' වැඩසටහනේදී වේදිකාවක ප්‍රථම වරට ඉදිරිපත් කළ අතර මේ වන විට මැදි වයසට එළඹෙමින් සිටින නිළියන් දෙදෙනාගේ නර්තනය එදා මෙන්ම ජවසම්පන්නව සිදු වීම අතිශය ආකර්ෂණීයය.

Back to top
Go to bottom

Popular News