lan englan tam

පුවත්

මැයි 04 සිට 'සරග'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, සිනමාව, වේදිකා නාට්‍ය, රූපවාහිනී නාට්‍ය සහ සියලු කලා ඉසව් පිළිබඳව සාකච්ඡා කෙරෙන වින්දනීය අඩ හෝරාවක් මැයි 04 වැනිදා සිට ලීඩර් ටීවී 'සරග'වැඩසටහන ඔස්සේ විකාශය වේ.

ප්‍රවීන ලේඛක ජයසිරි අලවත්ත විසින් මෙහෙයවනු ලබන 'සරග' නිසැකවම වින්දනීය අඩ හෝරාවක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News