lan englan tam

පුවත්

භායිජාන්ගේ නිවසට වෙඩි තැබූවෙක් දිවි නසා ගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්දියට සම්බන්ධ බවට සැක පිට අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකුගෙන් එක් අයකු පොලිස් අත් අඩංගුවේ සිටියදීම සිය දිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ආයුධ සැපයූ තැනැත්තෙකු මෙසේ සිය දිවි නසාගෙන ඇති බව අනාවරණ වේ.
පොලිස් ස්ථානයේ වැසිකිලියක් තුළ මෙම සිය දිවි නසාගැනීම සිදුව ඇති අතර ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News