lan englan tam

පුවත්

දශකයක් තුළ වැඩිම විදෙස් චිත්‍රපට ගණනක් දිනූ ශිල්පිනිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක ලෙස දශකයක් තුළදී වැඩිම විදෙස් චිත්‍රපට ගණනාවක රඟපෑමේ අවස්ථාව දිනූ නිළියක ලෙස රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම හඳුන්වා දෙමින් පසුගියදා හරීන්ද්‍ර ජයලාල් විසින් මෙහෙයවනු ලබන යූටියුබ් වැඩසටහනේදී කරුණු ගණනාවක් රසිකයින් වෙත අනාවරණය කෙරිණි.

යශෝධා එහිදී සිය ජීවත වඩා වැදගත් අවස්ථාද හරීන්ද්‍ර සමග පවසා සිටියාය.

ඇය..
දශක 3කට වැඩි කලක් සිංහල සිනමාවේ,පුංචි තිරයේ සහ වේදිකාවේ නම රැන්දූ අතිශයින්ම ජනකාන්ත චරිතාංග නිළිය❤️
හොඳම නිළිය සම්මානයට අමතරව පුංචි තිරයේ ජනප්රිය නිළිය සම්මානය එක දිගට වැඩිම වාර ගණනක් ( අවස්ථා 5ක්) හිමිකරගත් එකම නිළිය ❤️
හින්දි භාෂාව සහ සම්භාව්ය හින්දි සාහිත්යය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකර ගත් මෙරට එකම වෘත්තීය නිළිය ❤️
දශකයක් තුල ඉන්දියානු ප්රංශ කැනේඩියානු ඉතාලි ඇතුළු විදෙස් චිත්රපට රැසක රඟපෑ එකම ශ්රී ලාංකික නිළිය ❤️
ජාත්යන්තර සිනමා ජූරියක් නියෝජනය කළ මෙරට ලාබාලතම වෘත්තිය නිළිය ❤️
ඇගේ ජීවිතේ සංවේදීම සහ අභියෝගාත්මකම කතාව Harindra Jayalal YouTube නාලිකාව ඔස්සේ ඔබත් අසන්න.. වැඩසටහනේ යොමුව පළමු කමෙන්ටුවෙන් දකින්න

හරීන්ද්‍ර එසේ සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News