lan englan tam

පුවත්

බන්ධනාගාරයේදී හිංසා වුණා; දමිතා මානව හිමිකම් කොමිසමට යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන්ට බන්ධනාගාරගතව සිටියදී බෙහෙවින් වද හිංසා සිදු වූ බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දක්වන ලද දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර ඇය මේ වන විට ඇප ලබා සිටින්නීය.
තමන් අත්අඩංගුවට ගැනීමේදී මීට පෙර ඇය පැවසුවේ තමන් කිසිසේත්ම නීතියෙන් සැඟව නොසිටි බවත් දමිතා අබේරත්න යනු සැඟවී සිටිය හැකි තැනැත්තියක් නොවන බවත්ය.
විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ විමර්ශනයකට අදාළව දමිතා බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරිණි.

Back to top
Go to bottom

Popular News