lan englan tam

පුවත්

චීනය වසඟ කළ ලංකාවේ මල් කොල්ලෙක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරක පිරිසකට මල් අලෙවි කළ තරුණයෙකු පිළිබඳව මේ වන විට එරට තුළ අවධානයක් ඇති වී තිබේ.

එම තරුණයා පිළිබඳව නිකුත් කළ වීඩියෝවක් ෆේස්බුක් පිටු ගණනාවක පළ කර තිබූ අතර මේ 'මයූ' පිටුවේ පළ කළ වීඩියෝවකි.

මෙහි පළ වන්නේ එයට සම්බන්ධ නොවන වෙනත් තරුණයකුගේ ඡායාරූපයකි.

Back to top
Go to bottom

Popular News