lan englan tam

පුවත්

මංජුලා තිළිණි සුන්දර උපන්දින සැමරුමක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මංජුලා තිළිණි ජනප්‍රිය නිළිය සිය උපන්දිනය වෙනුවෙන් ඡායාරූප එකතුවක් කර තිබිණි.

මංජුලා වෙනුවෙන් ඇගේ සැමියා ජනප්‍රිය කුසලතා පිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් විශේෂ යමක් කිරීමට ඇගේ සෑම උපන්දිනයකදීම අමතක නොකරයි.
දරුවන් සිව් දෙනෙකුගේ මව වන මංජුලාගේ පෙනුම නම් කිසිසේත් වෙනස් නැති බව පවසා ඇගේ රසික රසිකාවියන් ඇයට සුබ පතා තිබිණි.

Back to top
Go to bottom

Popular News