lan englan tam

පුවත්

චීන සිතුවමකට ගිය ලංකාවේ 'මල් කොල්ලා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරක පිරිසකට මල් අලෙවි කළ තරුණයෙකු පිළිබඳව පසුගිය කාලයේ එරට තුළ අවධානයක් ඇති වී තිබේ.

එම තරුණයා පිළිබඳව නිකුත් කළ වීඩියෝවක් ෆේස්බුක් පිටු ගණනාවක පළ කර තිබූ අතර එම වීඩියෝවෙන් අනතුරුව චීන සිතුවම්වලට එකතු වීමට තරම් එම තරුණයා ගැන ආදරයක් චීනයේ ප්‍රජාව තුළ පහළ වී තිබිණි.

 

Back to top
Go to bottom

Popular News