lan englan tam

පුවත්

සිහින සමීකරණ මැයි 17 සිට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රිදී තිරයට එන අලුත්ම සිනමා පටය 'සිහින සමීකරණ' මැයි 17 වැනි දින මංගල දර්ශනය තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

සසික හේරත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සිහින සමීකරණ' නිසැකවම සිනමා රසිකයින්ට නැවුම් බලාපොරොත්තුවක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News