lan englan tam

පුවත්

විසාල කරදරයක් වුණ 'ලලයි ලිලයි ලයි ට්‍රෙන්ඩින්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'ලලයි ලිලයි ලයි' සුපුන් රත්නායකගේ ජනප්‍රිය නාට්‍යය මේ දිනවල සෑම කථාංගයක්ම යූටියුබ් සමාජ ජාලයේ බොහෝ දෙනෙකු නරඹන (ට්‍රෙන්ඩින්) වීඩියෝ අතරට එක් වී තිබේ.

ඒ පිළිබඳව අධ්‍යක්ෂ සුපුන් රත්නායක නිතිපතා සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කරන අතර ඊයේ (07) දිනයේ කථාංගයද එසේ වී තිබේ.

438145075 10232444977685231 2466265855595644671 n

Back to top
Go to bottom

Popular News