lan englan tam

පුවත්

විදේශයක සිට පැමිණ පියාගේ ඝාතකයා සොයන දියනියක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විදේශයක අධ්‍යාපනය ලැබ යළි සිය මව් රට කරා පැමිණ, අභිරහස් ලෙස මිය ගිය සිය පියාගේ ඝාතකයා පිළිබඳව සොයන දියණියකගේ කතාව රැගත් 'The Target' නාට්‍යය මැයි 11 වැනිදා සිට රාත්‍රී 07ට ජාතික රූපවාහිනියේ විකාශය වේ.

'සේරා' ලෙස රංගන ශිල්පිනී සංජනා ගමාරච්චි ප්‍රධාන චරිත රඟපාන ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනිය අලුත් රසයක් සඳහා පෙළ ගැසෙන ලෙස රසිකත්වයට කරන ආරාධනයක් වේ.

Back to top
Go to bottom

Popular News