lan englan tam

පුවත්

ඈන් හන්ටර්ගේ කවියකට සංගීතය සකසා කීර්තිය දිනූ ගයත්‍රී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රකට සංගීතඥ හේඩ්න් නම් සංගීත ශිල්පියාගේ 'ක්‍රියේෂන්' නම් නිර්මාණයට ඈන් හන්ටර් කිවිඳියක විසින් රචනා කරන ලද ගීතයකට සංගීත නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික සංගීත ශිල්පිනී ගයත්‍රී කේමදාස හට අවස්ථාව උදා වී තිබේ.

ගයත්‍රී කේමදාසට මෙම අවස්ථාව හිමි වීම ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් වනු ඇති බව ගයත්‍රී පවසයි. මේ සියල්ල දිනා ගැනීමට පෙර පළමුව තමන්ට සංගීතය කියා දුන්නේ සිය පියා බව ගයත්‍රී පවසයි.
එංගලන්තයේ පෝට්ස් නෝත්හි ශාන්ත මරියා දේස්ථානයේදී මෙය එළි දැකීමට නියමිත අතර ගයත්‍රී කේමදාස යනු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියනිය වන්නීය.

Back to top
Go to bottom

Popular News